AS-N_01

Search + engage+දැන්වීම්

1.  පුද්ගලික බ්‍රව්සරය විවෘත කර cache සහ කුකීස් ඉවත් කරන්න

2. පහත දක්වා ඇති සර්ච් එන්ජින් භාවිත කර දක්වා ඇති වාක්‍ය හෝ කීපයක් ඇති නම් එයින් එකක් කොපි කර සර්ච් පිටුව වෙත දමන්න. මෙහිදී මුල්තැන දෙනු ලබන්නේ ගුගල් වෙතයි එහි සෙවීමට අවශ්‍ය දේ නොමැති නම් පමණක් අංක පිලිවෙලින් සර්ච්පි එන්ජිමක් භාවිත කරන්න

 

පහත ඇති බටන් ක්ලික් කරීමෙන් සර්ච් එන්ජින් වෙත ය හැකියි.

පහත දක්වා ඇති වාක්‍ය කොපි කර සර්ච් පිටුව වෙත දමන්න.

new train ticket prices in sri lanka 2022

ඉන් පසු ලැබෙන ප්‍රතිඵල වලින් ambsocial යන වෙබ් සයිටය ඇති පිටුවේ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න.

එමෙන්ම එහි මාතෘකාවද කොපි කරගත් වචන සමාන වීම අනිවාර්යි එසේ නොඋනහොත් ඔබට මේ ටාස්ක් එක සම්පුර්ණ කල නොහැකිය.

ඉන්පසු

3. එම ලින්ක් එක ක්ලික් කර අදාල පිටුව වෙත යන්න

ඉන්පසු

4. පහළට අනුචලනය කරන්න  (උඩට පහලට), මේ වන විට  සැගවුන ටයිමරය ක්‍රියාත්මක වී ඇත. ටයිමරය ස්වයන්ක්‍රියව නතර වූ පසු එහි බොත්තමක් දිස්වනු ඇත ” Share this article with your Friends “ එම බොත්තම ක්ලික් කරන්න, එවිට එය ඔබව වෙනත් පිටුවකට ගෙන එනු ඇත. ඔබ එම ක්‍රියාවලියේ අවසන් පිටුවට පැමිණෙන තෙක් මෙය සෑම පිටුවකම සිදුවනු ඇත. ඔබ අවසාන පිටුවට ළඟා වී සුළු මොහොතකට පසු ඔබට යම්  ආකාරයක ඉලක්කම් කීපයක් සමග තම රටේ කොඩිය දැකගත හැක.

 

5. සටහන: සෑම පිටුවකම අනුචලනය කිරීමට අමතක නොකරන්න (Scroll – උඩට පහලට)

රැකියා විස්තරය:
Job description:

ප්‍රථමයෙන්ම ඔබට ලැබෙන සර්ච් පිටුවෙ කොපි කිරීමට ලබා ඇති කොටස පේස්ට් කර හෝ ටයිප් කර සර්ච් ඔබන්න ambsocial යන වෙබ් සයිටය ඇති පිටුවේ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න.

 

පහළට අනුචලනය කරන්න (උඩට පහලට), මේ වන විට සැගවුන ටයිමරය ක්‍රියාත්මක වී ඇත. ටයිමරය ස්වයන්ක්‍රියව නතර වූ පසු එහි බොත්තමක් දිස්වනු ඇත ” Share this article with your Friends ” එම බොත්තම ක්ලික් කරන්න, එවිට එය ඔබව වෙනත් පිටුවකට ගෙන එනු ඇත. ඔබ එම ක්‍රියාවලියේ අවසන් පිටුවට පැමිණෙන තෙක් මෙය සෑම පිටුවකම සිදුවනු ඇත. ඔබ අවසාන පිටුවට ළඟා වී සුළු මොහොතකට පසු ඔබට යම් ආකාරයක ඉලක්කම් කීපයක් සමග තම රටේ කොඩිය දැකගත හැක. ඉන්පසු එම අවසන් පිටුවේ වෙළඳ දැන්වීමක්, බැනරයක් මත ක්ලික් කර, දැන්වීම් අඩවිය (website) විනාඩි 1ක් පමණ බ්‍රවුස් කරන්න (අනිවාර්‍යෙන්ම), සහ දැන්වීම් පිටුවේ ඇති පිටු 2ක් වෙත පිවිසෙන්න. කරුණාකර එම වෙබ් පේජයේ ඇති Contact Us හෝ About Us යන පිටුවක Url එක දෙන්න (වෙබ් ලිපිනය) දෙන්න

සාක්ෂි සඳහා:     For evidence:

1. ඔබට ලැබෙන සර්ච් පිටුවෙ ambsocial යන මාතෘකාව ඇති පිටුවේ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න එය Upload කරන්න

2. ඔබට ලැබෙන The Final කෝඩ් එකේ ඇති සියල්ල (කොඩිය අනවශ්‍යයි) කොපි කර කුඩා බොක්ස් එකේ ඉහලින්ම දමන්න.

3. ඔබ නැරබූ දැන්වීම් පිටුවේ URL ලබා දෙන්න

4. දැන්වීම පිටුවේ ඇති Contact Us හෝ About Us යන Url ලබා දෙන්න

Leave a Comment

Your email address will not be published. Required fields are marked *