1. පුද්ගලික බ්‍රව්සරය විවෘත කර cache සහ කුකීස් ඉවත් කරන්න
Google.com
2. ඉහත ලින්ක් වෙත ගොස් පහත පියවර අනුගමනය කරන්න.
3. ඔබට ලැබෙන Google සර්ච් පිටුවෙ පහත දක්වා ඇති පරිදි කොපි කර සර්ච් පිටුව වෙත දමන්න
මේවයින් එකක් (1) ක් තෝරාගන්න
download all tiktok videos by username
හෝ
dl tik tok video
ඉන් පසු ලැබෙන ප්‍රතිඵල වලින් tiktoker . club යන වෙබ් සයිටය ඇති පිටුවේ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න.
ඉන්පසු
4. එම ලින්ක් එක ක්ලික් කර අදාල පිටුව වෙත යන්න
ඉන්පසු
5. පහළට අනුචලනය කරන්න (උඩට පහලට), මේ වන විට සැගවුන ටයිමරය ක්‍රියාත්මක වී ඇත. ටයිමරය ස්වයන්ක්‍රියව නතර වූ පසු එහි බොත්තමක් දිස්වනු ඇත ” Read Our Blog “ එම බොත්තම ක්ලික් කරන්න, එවිට එය ඔබව වෙනත් පිටුවකට ගෙන එනු ඇත. ඔබ එම ක්‍රියාවලියේ අවසන් පිටුවට පැමිණෙන තෙක් මෙය සෑම පිටුවකම සිදුවනු ඇත. ඔබ අවසාන පිටුවට ළඟා වී සුළු මොහොතකට පසු ඔබට යම් ආකාරයක ඉලක්කම් කීපයක් සමග තම රටේ කොඩිය දැකගත හැක.
6. සටහන: සෑම පිටුවකම අනුචලනය කිරීමට අමතක නොකරන්න (Scroll – උඩට පහලට)
රැකියා විස්තරය:
Job description:
ප්‍රථමයෙන්ම ඔබට ලැබෙන Google සර්ච් පිටුවෙ dl tik tok video යනුවෙන් ඇති කොටස පේස්ට් කර හෝ ටයිප් කර සර්ච් ඔබන්න tiktoker . club යන වෙබ් සයිටය ඇති පිටුවේ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න.
පහළට අනුචලනය කරන්න (උඩට පහලට), මේ වන විට සැගවුන ටයිමරය ක්‍රියාත්මක වී ඇත. ටයිමරය ස්වයන්ක්‍රියව නතර වූ පසු එහි බොත්තමක් දිස්වනු ඇත ” Read Our Blog “ එම බොත්තම ක්ලික් කරන්න, එවිට එය ඔබව වෙනත් පිටුවකට ගෙන එනු ඇත. ඔබ එම ක්‍රියාවලියේ අවසන් පිටුවට පැමිණෙන තෙක් මෙය සෑම පිටුවකම සිදුවනු ඇත. ඔබ අවසාන පිටුවට ළඟා වී සුළු මොහොතකට පසු ඔබට යම් ආකාරයක ඉලක්කම් කීපයක් සමග තම රටේ කොඩිය දැකගත හැක. ඉන්පසු එම අවසන් පිටුවේ වෙළඳ දැන්වීමක්, බැනරයක් මත ක්ලික් කර, දැන්වීම් අඩවිය (website) විනාඩි 1ක් පමණ බ්‍රවුස් කරන්න (අනිවාර්‍යෙන්ම), සහ දැන්වීම් පිටුවේ ඇති පිටු 2ක් වෙත පිවිසෙන්න. කරුණාකර එම වෙබ් පේජයේ ඇති Contact Us හෝ About Us යන පිටුවක Url එක දෙන්න (වෙබ් ලිපිනය) දෙන්න
සාක්ෂි සඳහා: For evidence:
1. ඔබට ලැබෙන Google සර්ච් පිටුවෙ tiktoker . club යන මාතෘකාව ඇති පිටුවේ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න එය Upload කරන්න
2. ඔබට ලැබෙන The Final කෝඩ් එකේ ඇති සියල්ල (කොඩිය අනවශ්‍යයි) කොපි කර කුඩා බොක්ස් එකේ ඉහලින්ම දමන්න.
3. ඔබ නැරබූ දැන්වීම් පිටුවේ URL ලබා දෙන්න
4. දැන්වීම පිටුවේ ඇති Contact Us හෝ About Us යන Url ලබා දෙන්න