RV-Search

(වෙළඳ දැන්වීම් මත ක්ලික් කිරීමෙන් වලකින්න)

(Avoid clicking on advertisements)

1.ඉහත ලින්ක් බටනය ක්ලික් කර ඒ වෙත ගොස් පහත පියවර අනුගමනය කරන්න.

 

2.ඔබට ලැබෙන google සර්ච් පිටුවෙ පහත සාදයන් වාක්‍ය ඇතුලත් කරන්න.

 

devon restaurant kandy

nil diya pokuna

uga chena hut

udawatta

uga chena huts offers

  1. ඉහත සඳහන් වාක්‍ය කොපි කර පේස්ට් කර හෝ ටයිප් කර සර්ච් ඔබන්න. ඉන් පසු ලැබෙන ප්‍රතිඵල වලින් roamingvoyager . com යන වෙබ් සයිටය ඇති පිටුවේ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න.

 

ඉන්පසු

 

  1. එම ලින්ක් එක ක්ලික් කර අදාල පිටුව වෙත යන්න

 

 

ඉන්පසු

And then

 

  1. එම website එකේ ඇති blog මාතෘකා 5ක් නරඹන අතරතුර එම පිටු වල ලින්ක් ඇඩ්රස් කොපි කරගන ටාස්ක් submit පිටුවේ ඇති කුඩා box එකට දමන්න.

 

  1. සටහන: සෑම පිටුවකම අනුචලනය කිරීමට අමතක නොකරන්න (Scroll – උඩට පහලට)

වැදගත් – පිටුවක නරබන කාලය තප්පර 40කට වැඩි විය යුතුයි (40s x 5)

 

රැකියා විස්තරය:

 

 

ප්‍රථමයෙන්ම ඔබට ලැබෙන google සර්ච් පිටුවෙ  ඉහතින් සඳහන් කර ඇති සෙවීමට නියමිත වාක්‍ය ටයිප් කර සර්ච් ඔබන්න. ඉන් පසු ඔබට එයට අදාලව ප්‍රතිඵල ලැබෙනු ඇත. එම ප්‍රතිඵල වලින් roamingvoyager . com යන වෙබ් සයිටය ඇති පිටුවේ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න ඉන් පසු එම පිටුව වෙත පිවිස එහි ඇති බ්ලොග් පිටු 5ක් ඉහත සඳහන් කර ඇති ආකාරයට නරබන්න.

 

සාක්ෂි සඳහා:     For evidence:

 

  1. ඔබට ලැබෙන google සර්ච් පිටුවෙ roamingvoyager . com යන මාතෘකාව ඇති පිටුවේ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න එය Upload කරන්න

 

  1. එම website එකේ ඇති blog මාතෘකා වශයෙන් පිටු 5 කට යන්න (වරකට 1 බැගින්) ඔබ නරබන පිටු 5ම ලින්ක් ඇඩ්රස් කොපි කරගන ටාස්ක් submit පිටුවේ ඇති කුඩා box එකට දමන්න.

 

2.1 පළමු මාතෘකාවේ ලින්ක් එක.

2.2 දෙවන මාතෘකාවේ ලින්ක් එක.

2.3 තුන්වන මාතෘකාවේ ලින්ක් එක.

2.4 හතර වන මාතෘකාවේ ලින්ක් එක.

2.5 පස් වන මාතෘකාවේ ලින්ක් එක.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *